Last Updated : 20/12/2014 - 01:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
පළමු වාහන නැව හම්බන්තොටට.  
Wednesday, 06 June 2012 - 9:55 | Download hirunews app on Android & Apple
3 shares
443 views

මාගම්පුර - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ වාහන මෙහෙයුම් කටයුතු අද උදෑසන ආරම්භ වුණා. ජපානයේ සිට පැමිණි ප‍්‍රිසියා නෞකාව උදෑසන 6.00 ට පමණ වාහන 15ක් රැගෙන මාගම්පුර වරායට සේන්දු වුණා. අනතුරුවයි ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ප‍්‍රතිඅපනයනය වාහන 1000ක් රැගත් ඒෂින් සන් නෞකාව මාගම්පුර වරාය වෙත ළගා වුණේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දු වික‍්‍රම.





Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 13:25
අසත්‍ය ප‍්‍රචාර සිදුකර වෛරය, ක්‍රෝධය වපුරා ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම පහසු ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     1,038  Views  
Share
 1,260  Views   |

Share
 32,990  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,652  Views   |
Share
 36,670  Views   |