Last Updated : 23/10/2014 - 09:15 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
242
Views
කණ්ඩායම ගැන මහේල කථා කරයි.  
Wednesday, 06 June 2012 - 19:11 | Download hirunews app on Android & Apple
Share this article

සංචාරක පාකිස්ථාන පිල සහ ශ‍්‍රී ලංකාව අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේදී හෙට (07) පැවැත්වෙනවා. එය දිවා රාත‍්‍රී තරඟයක්. හෙට පළමු එක් දින තරගය මෙන්ම, සෙනසුරාදා දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ද පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේදීයි. එක් දින තරගාවලියේ සමාරම්භක මාධ්‍ය හමුව මහනුවරදී අද (06) පැවැත්වුණු අතර එහිදී හෙට තරගය පිළිබඳව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන අදහස් දැක්වුවා. මහේල කියා සිටියේ තණතිල්ල, කාලගුණය සහ ක‍්‍රීඩක සංයුතිවල විකල්ප සැලකිල්ලට ගෙන හෙට තරගය සඳහා කණ්ඩායම ඉදිරිපත් කරන බවයි.
 



Add/ View comments
  242 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 23 October 2014 - 8:25
රත්නපුර - කොටකෙතන -  ඕපාතවත්ත ප‍්‍රදේශයේ කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     74  Views  
Share
 5,971  Views   |

Share
 24,726  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,222  Views   |
Share
 22,577  Views   |
Share
 32,743  Views   |