Last Updated : 29/08/2014 - 04:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
260
Views
අල්කයිඩා මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි.  
Thursday, 07 June 2012 - 20:10 | Download hirunews app on Android & Apple
Share this article

අල්කයිඩා සංවිධානය විසින් මරාගෙන මැරෙන සෙබළුන් වශයෙන් පුහුණුවීමට කැමති අය සඳහා ජිහාඞ් සංවිධානයට අයත් වෙබ් අඩවි හරහා අයදුම්පත් කැඳවා තිබෙනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ ඇමරිකාව, ඊශ‍්‍රායලය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යයට පහරදීම සඳහා පුහුණුවීමට කැමති අයට මෙලෙස අල්කයිඩා සංවිධානය විසින් අයදුම්පත් කැඳවා ඇති බවයි. එම රටවල ආර්ථික ශක්තිය විනාශ කිරීම සඳහා මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට මෙම අයදුම්පත් යොමුකරන පිරිස අතරින් තෝරා ගන්නා පුද්ගලයින් පුහුණු කිරීමට අපේක්ෂා කරන බවයි අල්කයිඩා සංවිධානය මෙම වෙබ් අඩවිවල සඳහන් කර ඇත්තේ.



Add/ View comments
  260 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 29 August 2014 - 12:56
හලාවත - මුන්නේෂ්වරම් - අයියනායක දේවාල පාරේ සූදු පලක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     581  Views  
Share
 23  Views   |

Share
 21,427  Views   |
මුද්‍රණාලයේ මොකද වෙන්නේ ?

Previous Articles
Share
 28,837  Views   |
Share
 19,953  Views   |
Share
 29,925  Views   |