Hirunews Logo
%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Thursday, 07 June 2012 - 20:10
අල්කයිඩා මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි.
5

Shares
718

Views

අල්කයිඩා සංවිධානය විසින් මරාගෙන මැරෙන සෙබළුන් වශයෙන් පුහුණුවීමට කැමති අය සඳහා ජිහාඞ් සංවිධානයට අයත් වෙබ් අඩවි හරහා අයදුම්පත් කැඳවා තිබෙනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ ඇමරිකාව, ඊශ්‍රායලය, ප්‍රංශය, බ්‍රිතාන්‍යයට පහරදීම සඳහා පුහුණුවීමට කැමති අයට මෙලෙස අල්කයිඩා සංවිධානය විසින් අයදුම්පත් කැඳවා ඇති බවයි. එම රටවල ආර්ථික ශක්තිය විනාශ කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට මෙම අයදුම්පත් යොමුකරන පිරිස අතරින් තෝරා ගන්නා පුද්ගලයින් පුහුණු කිරීමට අපේක්ෂා කරන බවයි අල්කයිඩා සංවිධානය මෙම වෙබ් අඩවිවල සඳහන් කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top