Last Updated : 31/10/2014 - 08:41 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
378
Views
පේරුහි හෙලිකොප්ටරයක් අතුරුදන්.  
Friday, 08 June 2012 - 9:16 | Download hirunews app on Android & Apple
Share this article



දකුණු ඇමරිකාවේ -  පේරු රාජ්‍යයේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ඊයේ අතුරුදන්ව තිබෙනවා. ඇමසන් වනාන්තරයේ සිට ගුවන් ගත වූ මෙම හෙලිකොප්ටරය පේරු රාජ්‍යයේ කුස්කෝ නගරයට පැමිණීමට නියමිතව තිබුණා. නමුත්, ගුවන් ගතවීමෙන් ස්වල්ප මොහොතකට පසු යානය අතුරුදන්ව ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. දකුණු කොරියානු ජාතිකයින් 12 දෙනෙකු රැගත් මෙම යානාව සොයා මේ වන විට විශේෂ කණ්ඩායමක් ඇමසන් වනාන්තරය වෙත පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වුවත් කඳුකර ප‍්‍රදේශයක් වූ එම ප‍්‍රදේශයේ යානාව සොයා ගැනීම අසීරුවී ඇති බවයි වාර්තා වන්නේ.



Add/ View comments
  378 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 31 October 2014 - 16:24
බලංගොඩ මූලික රෝහල ආසන්නයේ පිහිටි නිවසක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     32  Views  
Share
 448  Views   |

Share
 25,285  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,781  Views   |
Share
 22,969  Views   |
Share
 33,197  Views   |