Hirunews Logo
%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.
Friday, 08 June 2012 - 9:16
පේරුහි හෙලිකොප්ටරයක් අතුරුදන්.
13

Shares
1,598

Views



දකුණු ඇමරිකාවේ -  පේරු රාජ්‍යයේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ඊයේ අතුරුදන්ව තිබෙනවා. ඇමසන් වනාන්තරයේ සිට ගුවන් ගත වූ මෙම හෙලිකොප්ටරය පේරු රාජ්‍යයේ කුස්කෝ නගරයට පැමිණීමට නියමිතව තිබුණා. නමුත්, ගුවන් ගතවීමෙන් ස්වල්ප මොහොතකට පසු යානය අතුරුදන්ව ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. දකුණු කොරියානු ජාතිකයින් 12 දෙනෙකු රැගත් මෙම යානාව සොයා මේ වන විට විශේෂ කණ්ඩායමක් ඇමසන් වනාන්තරය වෙත පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වුවත් කඳුකර ප්‍රදේශයක් වූ එම ප්‍රදේශයේ යානාව සොයා ගැනීම අසීරුවී ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,026 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top