කති‍්‍රනාට හුස්ම ගන්නත් බෑ.
2012 ජූනි 08 සිකුරාදා- පෙරවරු 09:45
කත‍්‍රීනා කයිෆ් මේ දවස්වල හුස්ම ගන්න බැරි තරම් වැඩ ගොඩකට හිර වෙලා. Ek tha Tiger Film එකේ Shooting වලට ඇය සල්මන් ඛාන් එක්ක තායිලන්තෙට ගිහින්නෙ ඉන්නේ. දවල්ට සල්මන් එක්ක රඟපාන කති‍්‍රනා ?ට අමීර් ඛාන් වෙනුවෙන් පුහුණු වීම්වල.
Dhoom 3 Film එකේ කති‍්‍රනාගේ චරිතය වෙනුවෙන් ඇයට සටන් ක‍්‍රමත් ඉගෙන ගන්න වෙලා. ආදිත්‍ය චොප්රා ඒ වෙනුවෙන් පුහුණුකරුවන් 3 කුත් පත් කරලා. ඉතින් Ek tha Tiger Film එකේ Shooting ඉවර වුණාට පස්සේ මහන්සි නොබලා ඇය සටන් පුහුණු වෙනවලූ.
