| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

යකඩ පහන්තිර බැලූවොත් රංගන ශිල්පීන්ගේ දැනුම සංයමය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා ජනපි‍්‍රය රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ පවසනවා. යකඩ පහන්තිර කියන්නේ මෙරට හොඳම රංගන ශිල්පීන් යොදාගෙන කරපු නිර්මාණයක් කියලයි සේමිණි කියන්නේ. පේ‍්‍රක්ෂකයන්ට ඒක නිසාම කාලයකට පස්සේ හිරු ටී.වී. නාළිකාවෙන් හොඳ නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවත් උදාවෙලා තියෙනවලූ.