Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
Saturday, 09 June 2012 - 7:40
ජනපති යළි දිවයිනට.
33

Shares
4,047

Views

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නගා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අති උතුම් 16 වන බෙනඩික් පාප් වහන්සේ අතර ඊයේ (08) සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේ දී කතෝලික සභාව මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුවූ යහපත පිළිබදව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා. ශ්‍රී ලාංකීය ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජයීය දියුණුව නගා සිටුවීම කෙරෙහි කතෝලික සභාව විශාල කාර්ය භාරයක් සිදුකර ඇති බවයි එහිදී සඳහන් වී ඇත්තේ. ජනාධිපතිවරයා සමග පැවැති හමුවෙන් අනතුරුව වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ සියලූ ජාතීන්ට සුදුසු වන පරිදි ගෝලීය සාමුහික විසදුමක් කඩිනමින් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

 
මේ අතර, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ දියමන්ති ජුබිලියට සහභාගි වී ඉන් අනතුරුව වතිකානුවේ සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන යළි  ශ්‍රී ලංකාවට පැමිණියා.

rn

rn

rn

rn

rn

rn

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
575 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,631 Views
56,753 Views
Top