| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශී‍්‍ර ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට සහය ලබාදෙන බව පින්ලන්තය ප‍්‍රකාශ කරනවා. මේ පිළිබඳව දැනටමත් ශී‍්‍ර ලංකාවේ පින්ලන්ත තානාපතිනි ටර්හි හකාලා විසින් විදුලිබල අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. 2020 වසර වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 20% ක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් මගින් උත්පාදනය කිරීම රජයේ සැලසුමයි. ඊට අදාළ තාක්ෂණය සහ සම්පත් කඩිනමින් ලක් රජයට ලබාදීමට සූදානම් බවද පින්ලන්ත තානාපතිනිය ප‍්‍රකාශ කර තිබෙනවා.