Hirunews Logo
%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Sunday, 10 June 2012 - 8:03
දෙමළ සන්ධාන මන්ත්‍රීට එරෙහිව දේශ හිතෛෂීන් පරීක්ෂණයක් ඉල්ලයි.
13

Shares
1,653

Views

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අප්පාතුරෙයි විනායගමූර්ති පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ප්‍රවණතාවයක් ලෙස මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි. සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදීයි අප්පාතුරෙයි විනායගමූර්ති මන්ත්‍රීවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු දැක්වූයේ මෙවන් පිළිතුරක්.



මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.



මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දක්වන අදහස් දැන ගැනීම සඳහා එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ අප සම්බන්ධ කර ගත්තා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
730 Views
3,219 Views
3,741 Views
5,438 Views
16,965 Views
57,008 Views
Top