Last Updated : 22/10/2014 - 09:34 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
179
Views
දැනට චීනය පෙරමුණේ. 
Sunday, 10 June 2012 - 8:07 | Download hirunews app on Android & Apple
Share this article

කොළඹ - සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (09) ආරම්භ වූ 15 වන ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවනවිට චීනය ඉදිරියෙන් පසුවනවා. ඔවුන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානයේ පසුවන ජපානය රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2 ක් හිමිකරගෙන තිබෙනවා. චීන - තායිපේ සහ ඉරානයද රන් පදක්කම් හිමිකරගෙන ඇති අතර සෞදි අරාබිය රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගෙන සිටිනවා.



Add/ View comments
  179 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 22 October 2014 - 8:38
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලවකවානු කිසිදු හේතුවක් මත වෙනස් නොවන බව විභාග ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     264  Views  
Share
 5,456  Views   |

Share
 24,673  Views   |
අයවැය අරගල.

Previous Articles
Share
 33,155  Views   |
Share
 22,545  Views   |
Share
 32,700  Views   |