Last Updated : 22/12/2014 - 07:31 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
තායිවානයේ භූ කම්පනයක්. 
Sunday, 10 June 2012 - 9:07 | Download hirunews app on Android & Apple
2 shares
240 views

දකුණු චීන මුහුදේ තායිවානයට ඔබ්බෙන් අද උදෑසන ප‍්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එය රික්ටර් පරිමාණයේ 6 ක ප‍්‍රබලතාවකින් යුක්තවන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. තායිවාන වේලාවෙන් අද (10) උදෑසන 5 ට පමණ තායිවානයේ යිලාන් ප‍්‍රදේශයට කිලෝ මීටර් 50 ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර 70 ක් ගැඹුරෙන් භූ කම්පනය සිදුව තිබෙනවා. කෙසේ නමුත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 14:18
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     6  Views  
Share
 2,583  Views   |

Share
 33,290  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,856  Views   |
Share
 36,837  Views   |