Hirunews Logo
%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 10 June 2012 - 9:07
තායිවානයේ භූ කම්පනයක්.
5

Shares
699

Views

දකුණු චීන මුහුදේ තායිවානයට ඔබ්බෙන් අද උදෑසන ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එය රික්ටර් පරිමාණයේ 6 ක ප්‍රබලතාවකින් යුක්තවන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. තායිවාන වේලාවෙන් අද (10) උදෑසන 5 ට පමණ තායිවානයේ යිලාන් ප්‍රදේශයට කිලෝ මීටර් 50 ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර 70 ක් ගැඹුරෙන් භූ කම්පනය සිදුව තිබෙනවා. කෙසේ නමුත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
175 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top