Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 10 June 2012 - 12:39
පින්නවල අලින්ට නම් තැබීමේ උත්සවයක්.
14

Shares
1,739

Views

පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන් 15 දෙනෙකු සඳහා නම් තැබීමේ උත්සවයක් අද (10) පස්වරුවේ පැවැත්වෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න සඳහන් කළේ අලි පැටවුන්ට නම් තැබීම සඳහා සුදුසු නම් යෝජනා කිරීමට එමගින් නරඹන්නන්ට අවස්ථාව ලබාදී ඇති බවයි. එහිදී ගැහැණු සතුන් 7 දෙනෙකු සහ පිරිමි සතුන් 8 දෙනෙකු නම් තැබීම සිදුවනු ඇති.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,005 Views
12,637 Views
5,015 Views
2,797 Views
26 Views
9,035 Views
Top