Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA.
Sunday, 10 June 2012 - 12:49
අපි සූදානම්. - එ.ජා.ප.ය.
17

Shares
2,114

Views

ලෝක වෙළඳ පළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව වහා ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ආණ්ඩුව තවදුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවයි.



මේ අතර  ඕනෑම මැතිවරණ අභියෝගයකට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ මහනුවර ඊයේ පැවති රැස්වීමක් අමතමින්.



එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදුකරන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පොසොන් දන්සැල්වලින් පවා ආර්ථිකය පිළිබඳ අදහස් පළ කෙරෙන බවයි. නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල - හබරාදුවේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top