Hirunews Logo
%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%82%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8.
Sunday, 10 June 2012 - 13:57
බත්තලංගුංඩුවේදී දරුවන්ට දැනුම.
3

Shares
445

Views



කල්පිටිය, බත්තලංගුංඩුව දුපතේදී දරුවන්ට සාගරය පිළිබඳ දැනුම ලබාදීම සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍යවන යටිතල පහසුකම් ලබාදීම සඳහාද අවධානය යොමුවී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ ආර්. එස්. ආරියප්පෙරුම පවසන්නේ. පරිසර අමාත්‍යවරයාගේ අනුමැතියද මේ සඳහා ලැබී තිබෙනවා. මෙම වැඩ පිළිවෙල සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයද ලබාගැනීමට නියමිත අතර ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top