| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

නව පරපුරේ ජනපි‍්‍රය නළු සාරංග දිසාසේකරට පෙම්වතියක් ඉන්නවයි කියන එක දැන් ප‍්‍රසිද්ධ රහසක්. නමුත් ඔහුගේ පෙම්වතිය කවුද කියලා තාම ප‍්‍රසිද්ධියේ කියලා නැහැ. ඇයි ඒ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ඒ ගැන දෙන්නම පස්සෙ දවසක හෙළි කරනවා කියලයි. දැන්ම විවාහ වෙන්නෙ නැද්ද කියලත් අපි ඇහුවා. සාරාංග කියන්නේ ඊට පෙර සපුර ගන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ ටික ඉවර වෙලා විවාහය කරන්නයි හිතාගෙන ඉන්නෙ කියලා සාරාංග කිව්වා.