Hirunews Logo
%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.
Tuesday, 12 June 2012 - 15:12
පේරාදෙණිය - මහනුවර දුම්රිය මාර්ගය හෙට වැසේ.
6

Shares
787

Views

පේරාදෙණිය මංසන්ධියේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය  ගමනාගමනය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 2.45 දක්වා තාවකාලිකව නතරකිරීමට පියවර ගෙන තිබෙනවා. දුම්රිය සැළසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුම්රිය මාර්ගයේ තිබෙන පාලම් අලූත්වැඩියා කිරීම සඳහා දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ප්‍රධාන දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදු නොවන බවද සැළසුම් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
547 Views
2,994 Views
3,707 Views
5,335 Views
16,557 Views
56,715 Views
Top