Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.
Tuesday, 12 June 2012 - 18:10
රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව හෙට මොස්කව් නුවර උද්ඝෝෂණ.
3

Shares
437

Views

රුසියානු ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව විරෝධතාවයක නිරතවීමට එරට කැරළිකාර සංවිධාන කිහිපයක් සූදානම් වනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ කැරළිකාර  සංවිධාන කිහිපයක නායකයින් රජය මගින් අද අත්අඩංගුවට ගැනීම සමග ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව හෙට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහ රජයට විරුද්ධව එරට අගනගරය වන මොස්කව් නුවරදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමටයි ඔවුන් කටයුතු සංවිධානය කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top