Last Updated : 02/09/2014 - 07:33 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
5
shares
660
Views
කොච්චර වයස ගියත් හිත තරුණයි. - ඇනස්ලි. 
Wednesday, 13 June 2012 - 8:56 | Download hirunews app on Android & Apple
Share this article


ගායන ශීල්පී ඇනස්ලි මාලේවල අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි ඇහුවා දැන් වයස කීයක් විතර වෙනවද කියලා. ඔහු වයස කිව්වෙ නැති වුණත් අපිට කිව්වේ කොච්චර වයසට ගියත් තාම හිත නම් තරුණයි කියලා. තමන්ගේ සින්දුවක් වෙන කෙනෙක් ඉල්ලූවොත් ඒකට කැමති වෙනව ද කියලත් අපි ඇනස්ලිගෙන් ඇහුවා. ඔහු කිව්වේ ඒ ගැන තමන්ට ප‍්‍රශ්නයක් නැහැ කියලයි.



Add/ View comments
  660 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Tuesday, 02 September 2014 - 18:51
කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු අද උදෑසන සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     3  Views  
Share
 2,834  Views   |

Share
 21,718  Views   |
අලි වරද කාගේ ද?

Previous Articles
Share
 29,327  Views   |
Share
 20,366  Views   |
Share
 30,289  Views   |