Last Updated : 26/11/2014 - 01:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
190
Views
ප්ලාස්ටික් කූඩ නීතියට පිටින් ගිය ලොරි 10 ක් අල්ලයි.  
Wednesday, 13 June 2012 - 11:01 | Download hirunews app on Android & Apple
Share this article

ප්ලාස්ටික් කූඩවල ඇසිරීමකින් තොරව එළවළු තොග කොළඹට රැගෙන එමින් තිබූ ලොරි රථ 10 ක් පමණ පාරිභෝගික සේවා අධිකාරිය සිය භාරයට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප‍්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ ලොරි පෑලියගොඩ නවලෝක ක‍්‍රීඩාංගනයේ ගාල් කර ඇති බවයි වාර්තා වන්නේ. ප්ලාස්ටික් කූඩවල නීතිය පසුගිය සඳුදා සිට යළි කි‍්‍රයාත්මක කරනු ලැබුවා.



Add/ View comments
  190 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 13:01
අනුරාධපුර පූජා භූමියට අද (26) අලූයම පැමිණි වන අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයන් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,617  Views  
Share
 1,314  Views   |

Share
 27,336  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,724  Views   |
Share
 35,073  Views   |