Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 June 2012 - 11:01
ප්ලාස්ටික් කූඩ නීතියට පිටින් ගිය ලොරි 10 ක් අල්ලයි.
4

Shares
492

Views

ප්ලාස්ටික් කූඩවල ඇසිරීමකින් තොරව එළවළු තොග කොළඹට රැගෙන එමින් තිබූ ලොරි රථ 10 ක් පමණ පාරිභෝගික සේවා අධිකාරිය සිය භාරයට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ ලොරි පෑලියගොඩ නවලෝක ක්‍රීඩාංගනයේ ගාල් කර ඇති බවයි වාර්තා වන්නේ. ප්ලාස්ටික් කූඩවල නීතිය පසුගිය සඳුදා සිට යළි ක්‍රියාත්මක කරනු ලැබුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,176 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top