Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.
Wednesday, 13 June 2012 - 12:41
බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නීති වෙනස් වේ.
9

Shares
1,160

Views

බ්‍රිතාන්‍යය සිය ආගමන විගමන නීති වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, බ්‍රිතාන්‍යයට පුරවැසිභාවය ඉල්ලා පැමිණෙන පුද්ගලයින්ට ඊට අවසර ලැබෙන්නේ තමා සහ පවුලේ අය නඩත්තු කිරිමට හැකියාවක් පවතින බවට ඔප්පු කළහොත් පමණක් බවයි එරට වාර්තා සඳහන් කළේ. මෙම නව නීති ජුලි මස 9 වැනිදා සිට ක්‍රියාත්මකයි. නව නීති මාලාවට අනුව, අනවසරයෙන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

rn

 

rn

බ්‍රිතාන්‍යයට අඹුසැමියන් වශයෙන් පැමිණෙන පුද්ගලයින්ට වසර දෙකක් තුළ පුරවැසිභාවය ලබාදීමට කටයුතු කළ ද එය මේ වන විට වසර 5 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්. එමෙන්ම 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලූම විදේශීකයන් විභාග දෙකකට පෙනී සිටිය යුතුයි. ඉන් එක් විභාගයක් වන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම පරීක්ෂා කෙරෙන විභාගයයි. අනිත් විභාගය බ්‍රිතාන්‍ය පිළිබඳව පැවැත්වෙන බව ද එරට වාර්තා සඳහන් කළා. ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් රැසක සංක්‍රමණිකයින් බ්‍රිතාන්‍යයට පැමිණෙනවා. මොවුන් අතර නීති විරෝධී සංක්‍රමණිකයන් ද වන අතර බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුකොට ගෙනයි එරට රජය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,563 Views
3,669 Views
2,677 Views
2,283 Views
2,484 Views
47,985 Views
Top