Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%84%E0%B7%9D+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%A9%E0%B7%9D.
Wednesday, 13 June 2012 - 18:24
ප්‍රදේශ රැසකට තද සුළං හෝ ටොනේඩෝ.
14

Shares
1,771

Views

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං හෝ ටොනේඩෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනේ නිරිතදිග, බටහිර, දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් සඳහන් කළේ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,177 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top