Last Updated : 22/11/2014 - 08:52 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
321
Views
ඞීසල් දුමෙන් පිළිකා. 
Wednesday, 13 June 2012 - 18:34 | Download hirunews app on Android & Apple
Share this article

ඞීසල් වාහනවලින් පිටවන දුම් ප‍්‍රධානතම පිළිකාකාරකයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඞීසල් දුම පෙනහළු පිළිකා සහ ලේ පිළිකා ඇතිකරවීමට දැඩිව බලපාන බවයි. විශේෂයෙන් දුම්රිය සේවකයන්, ට‍්‍රක් රථ රියදුරන් වැනි ඞීසල් වාහන මෙහෙයවන්නන් පිළිකා රෝගවලට බහුලව ගොදුරු වනවා. ලොව බොහෝ රටවලින් මෙම තත්ත්වය වාර්තාවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. එම නිසා ඞීසල් දුම ආඝ‍්‍රාණය නොවන පරිදි හැකිතාක් කටයුතු කරන ලෙසද එම සංවිධානය ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.



Add/ View comments
  321 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 22 November 2014 - 19:20
නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     902  Views  
Share
 647  Views   |

Share
 27,043  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,540  Views   |
Share
 34,881  Views   |