Hirunews Logo
%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F.
Wednesday, 13 June 2012 - 18:34
ඞීසල් දුමෙන් පිළිකා.
6

Shares
821

Views

ඞීසල් වාහනවලින් පිටවන දුම් ප්‍රධානතම පිළිකාකාරකයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඞීසල් දුම පෙනහළු පිළිකා සහ ලේ පිළිකා ඇතිකරවීමට දැඩිව බලපාන බවයි. විශේෂයෙන් දුම්රිය සේවකයන්, ට්‍රක් රථ රියදුරන් වැනි ඞීසල් වාහන මෙහෙයවන්නන් පිළිකා රෝගවලට බහුලව ගොදුරු වනවා. ලොව බොහෝ රටවලින් මෙම තත්ත්වය වාර්තාවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. එම නිසා ඞීසල් දුම ආඝ්‍රාණය නොවන පරිදි හැකිතාක් කටයුතු කරන ලෙසද එම සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
731 Views
3,220 Views
3,741 Views
5,438 Views
16,966 Views
57,009 Views
Top