Last Updated : 30/08/2014 - 07:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
169
Views
අවදියෙන් ඉන්න. ගුරු සංගම් කියයි. 
Wednesday, 13 June 2012 - 18:42 | Download hirunews app on Android & Apple
Share this article

ගුරු සහ විදුහල්පති සේවා ව්‍යවස්ථාවන් අත්තනෝමතිකව සංශෝධනය කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළ කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් ප‍්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගුරු ගැටලූ විසඳීමට රජයට බලකෙරෙන ගුරු විදුහල්පති නියෝජිත සමුළුවට කොළඹදී අද එක්වෙමින්.

 



 

මේ අතර ලංකා ගුරු සේවා සංගමයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවයි.

 



 

අධ්‍යාපන අමාත්‍යවරයාට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු සම්බන්ධ කරගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය කිහිප විටක් උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.



Add/ View comments
  169 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 30 August 2014 - 18:58
අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     518  Views  
Share
 1,022  Views   |

Share
 21,501  Views   |
මුද්‍රණාලයේ මොකද වෙන්නේ ?

Previous Articles
Share
 29,010  Views   |
Share
 20,071  Views   |
Share
 30,024  Views   |