Hirunews Logo
%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Wednesday, 13 June 2012 - 18:42
අවදියෙන් ඉන්න. ගුරු සංගම් කියයි.
4

Shares
593

Views

ගුරු සහ විදුහල්පති සේවා ව්‍යවස්ථාවන් අත්තනෝමතිකව සංශෝධනය කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළ කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගුරු ගැටලූ විසඳීමට රජයට බලකෙරෙන ගුරු විදුහල්පති නියෝජිත සමුළුවට කොළඹදී අද එක්වෙමින්.

 



 

මේ අතර ලංකා ගුරු සේවා සංගමයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවයි.

 



 

අධ්‍යාපන අමාත්‍යවරයාට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිප විටක් උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top