Last Updated : 27/11/2014 - 08:22 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
253
Views
වේයන්ගොඩ අනතුරක්. අයෙක් මරුට. 5 කට තුවාල. 
Wednesday, 13 June 2012 - 18:57 | Download hirunews app on Android & Apple
Share this article

වේයන්ගොඩ - එළුවාපිටිය, මෝලහන්දිය ප‍්‍රදේශයේ දී අද (13) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයායි. තුවාල ලැබූ කාන්තාවන් 5 දෙනා ද මේ වනවිට ප‍්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නයිවල ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.



Add/ View comments
  253 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 27 November 2014 - 19:09
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     156  Views  
Share
 1,564  Views   |

Share
 27,442  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,806  Views   |
Share
 35,140  Views   |