Hirunews Logo
%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
Wednesday, 13 June 2012 - 18:57
වේයන්ගොඩ අනතුරක්. අයෙක් මරුට. 5 කට තුවාල.
4

Shares
480

Views

වේයන්ගොඩ - එළුවාපිටිය, මෝලහන්දිය ප්‍රදේශයේ දී අද (13) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයායි. තුවාල ලැබූ කාන්තාවන් 5 දෙනා ද මේ වනවිට ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නයිවල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top