Last Updated : 24/04/2014 - 07:14 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

තුන්වන තරඟය අත්හිටුවයි. 
Wednesday, 13 June 2012 - 20:47 | Download hirunews app on Android & Apple

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් අද අතහැර දැමුණා. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද පස්වරුවේ ආරම්භ වූ ශ‍්‍රී ලංකා - පාකිස්ථාන තුන්වන එක්දින තරඟයට දිගින් දිගටම බාධා එල්ලවූ අතර යැවීමට හැකිවූයේ පන්දුවාර 6 කුත් පන්දු දෙකක් පමණයි. ඒ වනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලූ දෙකක් දැවී ලකුණු 12 ක් ලබා සිටියා.



Add/ View comments
  Views 207
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Thursday, 24 April 2014 - 12:38
මාතර - මහානාම පාලමෙන් සිය දරු දෙදෙනා නිල්වලා ගඟට දමා පියෙකු පළායාමේ සිද්ධිය ...
වැඩි විස්තර...
Share     534  Views  
Share
 800  Views   |

Share
 11408  Views   |
ඩෙංගු මර්දනයට රජයේ වැඩපිළිවෙල ප‍්‍රමාණවත්ද?

Previous Articles
Share
 9107  Views   |
Share
 11344  Views   |
Share
 18289  Views   |