| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ආසියානු කනිෂ්ඨ මළල ක‍්‍රිඩා තරඟයේදී ශ‍්‍රී ලංකාව ලබාගත් පදක්කම් පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මලල ක‍්‍රීඩාව නගා සිටුවීම සඳහා තවදුරටත් කැපවී වැඩ කටයුතු සිදුකළ යුතු බවයි. 38 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙල පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව සඳහන් කළා.