බිග්බී ගෙන් ආයෙත් බැරි වැඩක්.
2012 ජූනි 14 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:03
අම්තාබ් භච්චන් සුපිරි නළුවෙක්. හැබැයි ඉඳලා හිටලා ඉඳලා හිටලා සිංදුත් කියනවා. කහානි Film එක වෙනුවෙන් ඔහු කියපු සිංදුව තමයි මේ.
හොඳම වැඬේ කියන්නේ සිංදු කියන්න බෑ කිය කියා Big B ඊ ආපහු පාරක් සිංදුවක් කියපු එකනේ. අමිතාබි මේ සිංදුව කිව්වේ. Bol Bachchan Film එක වෙනුවෙන්,
හැබැයි මේකේ අමිතාබ් රගපාන්න... අභිෂේක් භච්චන්, අජේ දේව්ගන්, අසීන් ඇතුළු තව ගොඩක් අය රගපාන මේ Film එක අධ්‍යක්ෂණය කරන්නේ Rohith Shetty.
ගොඩක් අය කියනවා Rohith අධ්‍යක්ෂණය කරපු Gol Maal Film එක වගේමලූ. Bol Bachchan නුත්, එක හරියටම දැන ගන්න නම් ජුලි 6 වැනිදා වෙනකම් ඉවසන්න වෙනවා.
