Last Updated : 20/04/2014 - 07:50 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

එස්.එල්.පී.එල්. තරගාවලියට ඉන්දීය කී‍්‍රඩකයින් නැහැ. 
Friday, 15 June 2012 - 8:59



ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන එස්.එල්.පී.එල්. කි‍්‍රකට් තරගාවලිය සඳහා සිය කී‍්‍රඩකයින් සහභාගී නොවන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා. එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගීවීමට අවසර ලබාදුනහොත් ලොව පුරා පැවැත්වෙන සෑම විස්සයි විස්ස තරගාවලියකටම සහභාගීවීමට ඉන්දීය කී‍්‍රඩකයින්ට සිදුවන බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම මණ්ඩලය පවසනවා. කෙසේ වූවත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තීරණය කුමක් වූවත් අගෝස්තු මාසයේදී එස්.එල්.පී.එල්. තරගාවලිය පවත්වන බවයි.



Add/ View comments
  Views 310
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Sunday, 20 April 2014 - 19:27
ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රට බෙදා වෙන් කිරීමට කිසිම සංවිධානයකට ඉඩ නොදෙන බව විදේශ ...
වැඩි විස්තර...
Share     670  Views  
Share
 462  Views   |

Share
 10934  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8624  Views   |
Share
 10714  Views   |
Share
 17685  Views   |