Last Updated : 22/09/2014 - 08:19 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
Uva Provincial Council Election 2014 Final Results
2
shares
303
Views
ඊජිප්තුවේ තීරණාත්මක ජනාධිපතිවරණය අදයි. 
Saturday, 16 June 2012 - 12:56 | Download hirunews app on Android & Apple
Share this article

ඊජිප්තුවේ පළමු නිදහස් ජනාධිපතිවරණයේ දෙවන වටය අද සහ හෙට පැවැත්වෙනවා. එහිදී ඉස්ලාමීය සහෝදරත්වයේ ප‍්‍රධානී මොහොමඞ් මුර්සි සහ හොස්නි මුබාරක් රජයේ අවසන් අගමැතිවරයා වූ අහමඞ් ෂපීඞ් අතර තියුණු තරඟයක් පවතින බව විචාරකයන් පෙන්වා දෙනවා. ජනාධිපති මුබාරක්ගේ පාලන බලය පෙරළා දැමීමෙන් පසු ඊජිප්තුවේ බලය හිමිවූ උත්තරීතර මණ්ඩලය කියා සිටින්නේ ජූලි 1 වැනිදා වනවිට නව රජය වෙත ආණ්ඩුව බාරදීමට කටයුතු කරන බවයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඊජිප්තු ව්‍යවස්ථාදායක අධිකරණය ගනු ලැබූ තීරණය හේතුවෙන් එරට තුළට ඇතිවී තිබෙන්නේ අවිනිශ්චිත භාවයක්.



Add/ View comments
  303 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 22 September 2014 - 19:16
කුරුණෑගල - මදුරාගොඩ - කහටගහ පතලේ සේවකයින් 75 දෙනෙකු එහි අඩි 1132ක් ගැඹුරේ උපවාසයක් ආරම්භ කර ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     1,472  Views  
Share
 1,138  Views   |

Share
 22,970  Views   |
බස් ගාස්තු අඩු වෙයිද ?

Previous Articles
Share
 30,879  Views   |
Share
 21,392  Views   |
Share
 31,296  Views   |