Hirunews Logo
%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
Saturday, 16 June 2012 - 12:56
ඊජිප්තුවේ තීරණාත්මක ජනාධිපතිවරණය අදයි.
11

Shares
1,412

Views

ඊජිප්තුවේ පළමු නිදහස් ජනාධිපතිවරණයේ දෙවන වටය අද සහ හෙට පැවැත්වෙනවා. එහිදී ඉස්ලාමීය සහෝදරත්වයේ ප්‍රධානී මොහොමඞ් මුර්සි සහ හොස්නි මුබාරක් රජයේ අවසන් අගමැතිවරයා වූ අහමඞ් ෂපීඞ් අතර තියුණු තරඟයක් පවතින බව විචාරකයන් පෙන්වා දෙනවා. ජනාධිපති මුබාරක්ගේ පාලන බලය පෙරළා දැමීමෙන් පසු ඊජිප්තුවේ බලය හිමිවූ උත්තරීතර මණ්ඩලය කියා සිටින්නේ ජූලි 1 වැනිදා වනවිට නව රජය වෙත ආණ්ඩුව බාරදීමට කටයුතු කරන බවයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඊජිප්තු ව්‍යවස්ථාදායක අධිකරණය ගනු ලැබූ තීරණය හේතුවෙන් එරට තුළට ඇතිවී තිබෙන්නේ අවිනිශ්චිත භාවයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top