Last Updated : 20/12/2014 - 08:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ප‍්‍රතිසංවිධානය අතරතුර පුංචි උණුසුමක්. 
Saturday, 16 June 2012 - 21:18 | Download hirunews app on Android & Apple
1 shares
204 views


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ඊයේ (15) අම්පාර දිස්ති‍්‍රක් පවත්වමින් සිටියදී අම්පාර නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර මතභේදයක් ඇති වී තිබෙනවා. ඒ, ග‍්‍රාම සේවා වසම් බෙදීම පිළිබඳව ඇතිවු ගැටළුවක් හේතුවෙන්. එහිදී අම්පාර නගර සභාවේ සභාපති නලින් ඉන්දික එය වැළැක්වීමට කටයුතු කළ බවයි හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     5  Views  
Share
 1,463  Views   |

Share
 33,025  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,679  Views   |
Share
 36,692  Views   |