Last Updated : 20/12/2014 - 08:53 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
කෞතුකාගාරයේ ඉහළ නිලධාරීන් ගැන වාර්තාවක්.  
Sunday, 17 June 2012 - 12:46 | Download hirunews app on Android & Apple
4 shares
516 views

කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලයට වගකිව යුතු එහි ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයේ වාර්තාව ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත බාරදීමට නියමිත බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සකස් කළ එම වාර්තාව සකස් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම වාර්තාව රාජ්‍ය සේවා කොමිසම වෙත බාරදීමෙන් අනතුරුව කෞතුකාගාරයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගනු ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
 



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Share     734  Views  

Share
 32,912  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,610  Views   |
Share
 36,637  Views   |