Hirunews Logo
%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Sunday, 17 June 2012 - 12:46
කෞතුකාගාරයේ ඉහළ නිලධාරීන් ගැන වාර්තාවක්.
13

Shares
1,611

Views

කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලයට වගකිව යුතු එහි ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයේ වාර්තාව ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත බාරදීමට නියමිත බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සකස් කළ එම වාර්තාව සකස් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම වාර්තාව රාජ්‍ය සේවා කොමිසම වෙත බාරදීමෙන් අනතුරුව කෞතුකාගාරයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් ගනු ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top