Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
Sunday, 17 June 2012 - 12:50
නිදැල්ලේ ගිය සත්තු වත්තේ ගෝනුන් තුන්දෙනා යළි කූඩුවේ.
12

Shares
1,545

Views

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ගේ‍්‍රට කුඩු වර්ගයේ විශාල ගෝනුන් තිදෙනෙක් ඊයේ  (15) රාත්‍රියේ ඔවුන් රඳවා සිටි ස්ථානයෙන් පිටතට පැමිණ තිබෙනවා. මෙම ගෝනුන් අප්‍රිකානු වනාන්තරවල ජීවත්වන ශාක භක්ෂක සත්ව විශේෂයක් වනවා. මහජන ප්‍රදර්ශනය නිමාවූවාට පසුවයි මෙම සතුන් තිදෙනා උන් රඳවා සිටි කූඩුවලින් ඉවතට පැමිණ ඇත්තේ. ඉන් අනතුරුව සත්වෝද්‍යානයේ නිලධාරීන් විසින් එම සතුන් අල්ලා යළි ඔවුන් රැඳී සිටි ස්ථානවලට රැගෙනවිත් ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
185 Views
4,363 Views
2,712 Views
2,644 Views
3,303 Views
48,573 Views
Top