| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මේ මාසය අවසාන වනවිට මාළු මිලෙහි පහළ යාමක් අපේක්ෂා කරන බව ධීවර සංස්ථාව පවසනවා. එහි සභාපති මහිල් සේනාරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය දින කිහිපයේ මාළු වර්ග රැසක මිල අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ ගොස් තිබූ බවයි. විශේෂයෙන් ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන බලයා, කෙළවල්ලා යන මාළු වර්ගවල මිල ඉහළ ගියා. අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් මුහුදු යාම සීමා කර තිබීම මෙලෙස මාළු මිල ඉහළ යාමට හේතු වූ බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.