Hirunews Logo
%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
Sunday, 17 June 2012 - 15:09
තුර්කියේ බන්ධනාගාරයක ගින්නකින් රැදවියන් 13ක් මරුට.
3

Shares
365

Views



තුර්කියේ බන්ධනාගාරයක අද (17) ඇති වූ ගින්නකින් රැදවියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් රැදවියන් 6 දෙනෙකු පමණ ගින්නෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. තුර්කියේ සැන්ලූර්ෆා ප්‍රදේශයේ පිහිටා ඇති එම බන්ධනාගාරය තුළ රැදවියන් 1000ක් පමණ රදවා සිටි බව සඳහන්. බන්ධනාගාර  රැදවියන් විසින්ම ඊට ගිනි තබා ඇති බවයි එරට ආරක්ෂක අංශ කියා සිටියේ. කෙසේ වෙතත් බන්ධනාගාර රැදවියන් අතර මීට දින කිහිපයට පෙර සිටම යම් කලහකාරී තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,107 Views
3,195 Views
2,644 Views
2,044 Views
1,848 Views
47,596 Views
Top