Last Updated : 20/10/2014 - 08:42 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
362
Views
කාසිය වාසිය පාකිස්ථානයට. 
Monday, 18 June 2012 - 14:20 | Download hirunews app on Android & Apple
Share this article


ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පස්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය මීට ස්වල්ප මොහොතකට පෙර උරගා බලනු ලැබුවා. කාසියේ වාසිය දිනූ පාකිස්ථානු නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි අද (18) තරගය පැවැත්වෙන්නේ. මීට පෙර පැවති තරග 4 න් තරග 2 ක් ජයගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙකට එකක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙනවා. තුන්වන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමටයි සිදුවූයේ.



Add/ View comments
  362 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 20 October 2014 - 19:21
ඉදිරි ජනාධිපතිවරණය නීතිවිරෝධී බව පවසා එය වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     597  Views  
Share
 4,780  Views   |

Share
 24,582  Views   |
අධ්‍යාපනයට 6%

Previous Articles
Share
 33,086  Views   |
Share
 22,498  Views   |
Share
 32,648  Views   |