Hirunews Logo
%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7.
Monday, 18 June 2012 - 18:54
ඉරානය යළි සාකච්ඡාවලට.
6

Shares
771

Views

ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සය පාර්ශ්වික සාකච්ඡා වටයක් අද (18) යළිත් ආරම්භ කළා. ඒ, රුසියාවේ මොස්කව් නුවර දී. දින 2ක් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව, චීනය, ප්‍රංශය සහ ජර්මනිය එක්ව සිටිනවා. මෙහිදී ලෝක බලවතුන් විසින් ඉරානයට යෝජනා 3ක් ඉදිරිපත් කර ඇති අතර, ඒ මත පදනම්වයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ. ඉරානයේ යුරේනියම් පිරිපහදුව සියයට 20 දක්වා අඩු කිරීම, දැනට පිරිපහදු කර ඇති යුරේනියම් අපනයනය කිරීම සහ ඉරානයේ ක්වෝම් නගරයේ පිහිටා ඇති යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය වසා දැමීම මෙම යෝජනා තුනයි. ඉරානය මෙම යෝජනාවලට එකග වන්නේ නම් ඔවුන්ට උදව් කිරීමට සූදානම් බවයි ලෝක බලවතුන් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඉරානය කියා සිටියේ සාකච්ඡා සාර්ථක වුවහොත් තම රටට එරෙහිව පනවා ඇති සියලූ සම්බාධක ඉවත් කළ යුතු බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top