| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

උසස් ප‍්‍රමිතියෙන් යුත් පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා ප‍්‍රමිති සහතිකයක් ලබාදීමට කටයුතු කරන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා. ඔහු කියා සිටියේ මීට අදාළව පොල් සංවර්ධන අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය අතර, අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. ප‍්‍රමිතියෙන් තොර පොල් නිෂ්පාදන අපනයනයෙන් හානි සිදුවන්නේ නිෂ්පාදකයාට නොව සමස්ත රටටම බව ද විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.