| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජනප‍්‍රිය කඩවසම් නළුවෙක් වුණාම ආදරේ කරන ගැහැණු ළමයිගෙන් අඩුවක් නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. එහෙම වෙලත් සුරාජ් මාපා තාම ඉන්නේ තනිකඩව. තවම හරියට කෙනෙක් තෝර ගන්න බැරි වුණා ද කියලා අපි සුරාජ්ගෙන් ඇහුවා. ඔහු කියන්නේ දැන් කෙනෙක්ව තෝරා ගන්නවා නම් ඒ කෙනත් එක්ක යාළු වෙන්නෙ බදින්නමයි කියලා. ඒ නිසා දැන් සෙල්ලම් කරන්න බැහැ කියලත් සුරාජ් කියනවා.