| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

වෙළඳපොළ තුළ ඉදිරියේදී කිසිඳු ආකාරයක සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. නියමිත පරිදි වැසි නොලැබීම හේතුවෙන් අපේක්ෂිත වී අස්වැන්නක් නොලැබුණත් එය සහල් හිඟයක් ඇතිවීමට තරම් බලනොපාන බවයි වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ වන විටත් ඇතැම් දිස්ත‍්‍රික්කවල මාස් කන්නයේ වී මිලදී ගැනීම් සිදුකෙරෙනවා. මේ වන විට වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති වී ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 13,000ක්.