Last Updated : 24/11/2014 - 07:07 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
9
shares
1,180
Views
චන්දික ලෝචන ගැන කතා කරයි. 
Wednesday, 20 June 2012 - 8:33 | Download hirunews app on Android & Apple
Share this article



ජනප‍්‍රිය නළු චන්දික නානායක්කාර විසුල අහස යට ටෙලි නාට්‍යයේ ලෝචනගේ චරිතය ගැන අපිත් එක්ක කතා කලා. මේ වන විට වැඩිම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබුලා තියෙන්නේ විසුල අහස යට ටෙලිනාට්‍යයටයි. කැලූම් පාලිත මහීරත්න තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ලෝචනගේ චරිතය ගැන කතා කරපු චන්දික කිව්වෙ ටෙලි නාට්‍යයේ හැටියට එයාගේ අම්මට  ඕන ලෝචනව නළුවෙක් කරන්න කියලයි.



Add/ View comments
  1,180 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 24 November 2014 - 17:47
2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 95 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,987  Views  
Share
 1,038  Views   |

Share
 27,186  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,631  Views   |
Share
 34,979  Views   |