| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

කරීනා කපුර්ගෙ චිත‍්‍රපට විතරක් නෙමේ ඇය ඉන්න සිංදුවක් වුණත් බලද්දි ඇස් දෙක අහකට ගන්න හිතෙන්නෙ නෑ. ඒ තරමට කරීනා ආකර්ශනීයයි. ඇයත් ඒක දන්නවා. ඒ නිසා වෙන්න ඇති ඇය එකම එක සිංදුවකට පෙනී ඉන්න ඉන්දියානු මුදලින් රුපියල් කෝටියක් ඉල්ලා තියෙන්නෙ. ඇය මේ විදියට ගිනි ගනං කියලා තියෙන්නෙ අධ්‍යක්ෂ සුර්යාගෙ අලූත්ම චිත‍්‍රපටියේ අයිටම් සින්දුවට. හැබැයි ඉතින් අධ්‍යක්ෂවරයටත් ඕනෙ කීය දීලා හරි කරීනා කපූර්වම ඒකට ගන්නලූ.